෴ Every soul has a story to tell….෴
ආදරයට කොහෙද සාධාරණ අසාධාරණ බවක්? මම නම් කැමති නම් නැති බැඳීම් වලටම තමයි. සම්ප්රදාය විසින් රාමුවකට කොටු කරල එකිනෙකා සමඟ ගනුදෙනු කල යුතු ආකාරය ගැන ගයිඩ් ලයින් දීලා තියෙන බැඳීම් වල තියෙන කෘතිම ගතිය නම් නැති, රාමුවකට දාන්න බැරි බැඳීම් වල තියෙනවා. ඒ වගේ බැඳීමක කොටස්කාරයෙක් වෙලා, ඒ බැඳීමේ සීමා මායිම් තමාම හොයන එක, තමාම සලකුණු කරන එක වෙනම ආතල් එකක්. මම කැමති එහෙම බැඳීම් වලට.කවිය ලස්සනයි :)
ස්තුතියි ජේම්ස්.. මාත් හිතනවා අපි ලංකාවේ නැතිව වෙන සංස්කෘතියකට දාව ඉපදුනා නම් හොදයි කියලා..
හදවත නැති මිනිසා ඔබ නෙත කඳුළැලි ගෙනාව...
දැන් අඩන්නේ නැහැ.. කඳුළු ගල් වෙලා ලු
ආදරයට කොහෙද සාධාරණ අසාධාරණ බවක්? මම නම් කැමති නම් නැති බැඳීම් වලටම තමයි. සම්ප්රදාය විසින් රාමුවකට කොටු කරල එකිනෙකා සමඟ ගනුදෙනු කල යුතු ආකාරය ගැන ගයිඩ් ලයින් දීලා තියෙන බැඳීම් වල තියෙන කෘතිම ගතිය නම් නැති, රාමුවකට දාන්න බැරි බැඳීම් වල තියෙනවා. ඒ වගේ බැඳීමක කොටස්කාරයෙක් වෙලා, ඒ බැඳීමේ සීමා මායිම් තමාම හොයන එක, තමාම සලකුණු කරන එක වෙනම ආතල් එකක්. මම කැමති එහෙම බැඳීම් වලට.
ReplyDeleteකවිය ලස්සනයි :)
ස්තුතියි ජේම්ස්.. මාත් හිතනවා අපි ලංකාවේ නැතිව වෙන සංස්කෘතියකට දාව ඉපදුනා නම් හොදයි කියලා..
Deleteහදවත නැති මිනිසා ඔබ
ReplyDeleteනෙත කඳුළැලි ගෙනාව...
දැන් අඩන්නේ නැහැ.. කඳුළු ගල් වෙලා ලු
Delete